වසරේ චීන චිත්‍රපට බෝක්ස් ඔෆිස් වටිනාකම යුවාන් බිලියන 12 ඉක්මවයි

වසරේ චීන චිත්‍රපට බෝක්ස් ඔෆිස් වටිනාකම යුවාන් බිලියන 12 ඉක්මවයි

අන්තර්ජාල වේදිකාවන්හි දත්තවලට අනුව මෙම වසරේ ආරම්භයේ සිට ඊයේ(03) දක්වා චීනයේ චිත්‍රපට බෝක්ස් ඔෆිස් වටිනාකම (පූර්ව අලෙවිය ඇතුළුව) වුයාන් බිලියන 12 ඉක්මවා ඇතැයි වාර්තා වෙයි. මේ අනුව, චිත්‍රපට නරඹන්නන්ගේ වාර සංඛ්‍යාව විසිහත්කෝටි තිස්ලක්ෂයකි.

මෙම කාල වකවානුව තුළ චීනයේ චිත්‍රපට බෝක්ස් ඔෆිස් වටිනාකම ගෝලීය වෙළඳපොළෙන් 23.21%ක අගයක් ගන්නා අතර, එම නවෝත්පාදනයන් සහිත නිර්මාණයන් හි ගුණාත්මත අන්තර්ගතයන් ගෝලීය චිත්‍රපට වෙළඳපොළේ ඉදිරියෙන් පසු වෙයි.

මෙම වසරේ චීන චිත්‍රපට ආර්ථිකය වර්ධනය කිරීමේ වසර සනිටුහන් කෙරේ. එම බෝක්ස් ඔෆිස් වටිනාකමෙන් පෙන්නුම් කෙරෙන්නේ චීන චිත්‍රපට කර්මාන්තයේ සවිබලයයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *