වසර 11ක් පුරා අඛණ්ඩව චීනයේ නව වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

වසර 11ක් පුරා අඛණ්ඩව චීනයේ නව වාහන ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි

චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2025 වසරේදී චීනයේ සමස්ත වාහන සංඛ්‍යාව කෝටි 47කට ආසන්න වී ඇත. ඊට මෝටර් රථ මිලියන 366ක් ඇතුළත් වූ අතර රියදුරන් සංඛ්‍යාව  මිලියන 559 කි.

2025 දී චීනයේ සමස්ත නව මෝටර් රථ ලියාපදිංචිය මිලියන 35.35 කි. වසර 11ක් පුරා ම නව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *