ඇමරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් සඳහා අඛණ්ඩව වසර පහක ආරක්ෂණ විරෝධී බදු අය කෙරේ

ඇමරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් සඳහා අඛණ්ඩව වසර පහක ආරක්ෂණ විරෝධී බදු අය කෙරේ

2025 ජනවාරි 10 වනදා, චීනයේ සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් කර්මාන්තයේ ඉල්ලීමට අනුව, 2025 ජනවාරි 14 වනදා සිට ඇමරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කෙරුණු සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් සඳහා ක්‍රියාත්මක කරන ආරක්ෂණ-විරෝධී පියවර සම්බන්ධයෙන් සමාලෝචන පරීක්ෂණයක් පැවැත්වීමට චීන වාණිජ අමාත්‍යාංශය තීරණය කළේය.

පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, ආරක්ෂණ විරෝධී පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස වාණිජ අමාත්‍යාංශය චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසමට යෝජනා කර ඇත. 

2026 වසරේ ජනවාරි 14 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කෙරෙන සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් නිෂ්පාදිතවලට තවත් වසර පහක ආරක්ෂණ-විරෝධී බදු අය කිරීමට එම කොමිසම තීරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *