චීනයේ Kuaizhou-1A රොකට්ටුවෙන් නව චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශ ගත කෙරේ

චීනයේ Kuaizhou-1A රොකට්ටුවෙන් නව චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශ ගත කෙරේ

වයඹ දිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව චන්ද්‍රිකා දෙකක් දියත් කෙරේ.

එම VHF දත්ත හුවමාරු පද්ධති සහිත චන්ද්‍රිකා දේශීය වේලාවෙන් ඊයේ(5) සවස 5.00 ට Kuaizhou-1A වාහක රොකට්ටුව ආධාරයෙන් දියත් කර ඇති අතර සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *