දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනය පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනය පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනය පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් රජයේ ස්ථාවරය පැහැදිලි කරයි. ඒ, (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය.

චීනය නීති සහ රෙගුලාසිවලට අනුකූලව දුර්ලභ පස් ආශ්‍රිත අයිතම පිළිබඳ අපනයන පාලනය සිදු කරයි. වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස චීනය, සිය ජාතික ආරක්ෂාව සහ ප්‍රතිලාභ ආරක්ෂා කිරීමෙහි නියැලී සිටින අතර, විශාල මාරාන්තික අවි ව්‍යාප්තිය වැළැක්වීම ඇතුළු ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට සහ ගෝලීය සැපයුම් දාමවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවී සිටින බව වාණිජ අමාත්‍යංශ ප්‍රකාශක He Yadong මහතා ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *