2026 වසරේ එපෙක් සංවිධානයේ කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුවේ සත්කාරක අයිතිය චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව විසින් භාරගෙන තිබේ. භාරදීමේ උත්සවය අද (31) පස්වරුවේ දකුණු කොරියාවේ Gyeongju හි පැවති එපෙක් සංවිධානයේ කාර්මික හා වාණිජ නායකයින්ගේ ප්‍රධාන විධායක සමුළුවේදී පැවැත්විණ.
- October 31, 2025
0
111
Less than a minute
You can share this post!
administrator
Related Articles
2026 වසරේ ගත වූ මාස 08 තුළ චීනයේ…
- September 20, 2026
