2024 වසරට සාපේක්ෂව 2025 වසරේ තෙවන කාර්තුවේ චීනයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව ඉහළට

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ තෙවන කාර්තුවේ චීනයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව ඉහළට

2025 වසරේ තුන්වන කාර්තුව තුළ චීනයේ ආගමන කළමනාකරණය පිළිබඳ ප්‍රධාන දත්ත නිකුත් කිරීමට චීන ජාතික ආගමන පරිපාලනය විසින් (16) පියවර ගනු ලැබීය.

ඒ අනුව, චීනය පුරා ආගමන කළමනාකරණ ආයතන, තුන්වන කාර්තුවට අදාළ පරීක්ෂා කිරීම්වලින් හෙළිව ඇත්තේ, චීනයට ඇතුළු වූ සහ පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 178 ක් බව ය. එය පසුගිය වසරට සාපේක්ෂව 12.9% ක වැඩි වීමකි.

මෙම පිරිස අතරින් විදේශිකයන් ලක්ෂ 72.5ක් පමණ නිදහස් වීසා පහසුකම යටතේ චීනයට පැමිණ ඇති අතර, එය ද ඇතුළුව චීනයට පැමිණි සමස්ත විදේශිකයන් සංඛ්‍යාව 72.2% කි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සසඳන විට 48.3%ක වැඩි වීමකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *