චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි

චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි

චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි. (14) චීනයේ ෂංහයි නගරයේ පැවති එම සම්මේලනය සඳහා චීන කොයිමුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක කටයුතු පිළිබඳ ප්‍රධානී Li Shulei මහතා  එක් වෙමින් දේශනයක් සිදු කළේය.

ජාත්‍යන්තර ප්‍රජාව චීනය කෙරෙහි දක්වන අවධානය සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇතැයි සම්මේලනයට එක්වූවන්ගේ අදහස විය. ගෝලීය දෘෂ්ටියෙන් චීන අත්දැකීම් මත පදනම් ව චීන අධ්‍යයනය පිළිබඳ දැනුම් පද්ධතිය නොකඩවාම වැඩිදියුණු කළ යුතු ය. චීන ඥානය හා සංකල්පය මගින් ලෝකය වෙත වැඩි දායකත්වයක් ලබා දිය යුතු බව ද ඔවුන්ගේ අදහස් වී ඇත.

මෙවර සම්මේලනයේ ප්‍රධාන තේමාව ‘ඓතිහාසික හා සමකාලීන චීනය: ගෝලීය ඉදිරි දැක්ම’ යන්නයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *