චීන විදේශ ඇමති ඉතාලියේ හා ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීමට සූදානම්

චීන විදේශ ඇමති ඉතාලියේ හා ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීමට සූදානම්

ඉතාලි උප අග්‍රමාත්‍ය විදේශ ඇමති Antonio Tajani මහතාගේ ඇරයුමකට හා ස්වි‍‍ට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලයේ සාමාජික විදේශ ඇමති Ignazio Cassis මහතාගේ ඇරයුමට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ලබන 7 වනදා සිට 12 වනදා දක්වා ඉතාලියේ හා ස්විට්සර්ලන්තයේ නිල සංචාරවල නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අද(5) පැවසීය. එම සංචාර තුළ වං යී මහතා චීන-ඉතාලි රාජ්‍ය කමිටුවේ 12 වැනි ඒකාබද්ධ සමුළුවට හා චීන-ස්විට්සර්ලන්ත 4 වැනි වටයේ විදේශ ඇමති මට්ටමේ උපායමාර්ගික සංවාදයට සහභාගි වනු ඇති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *