(2) ආරම්භ වූ 18 වැනි චීන ජාත්‍යන්තර කාටුන් චිත්‍රපට උළෙලේදී“Ne Zha 2”ඇතුළු කාටුන් චිත්‍රපට දහයක් 22 වන චීන කාටුන් චිත්‍රපට තරඟාවලියේ Golden Dragon සම්මාන දිනා ගැනීමට සමත් විය.
මේ වන විට“Ne Zha 2” ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තාව යුවාන් බිලියන 15.44 ක් ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් කාටුන් චිත්‍රපටය බවට එය පත් වී ඇති අතර ගෝලීය බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ ඉහළම චිත්‍රපට අට අතරට ද මෙම චිත්‍රපටය ඇතුළත් ව ඇත.
