ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්විණ. “යුක්තිය සැබවින් ම ජය ගනී”යන තේමාවෙන් එම ප්‍රසංගය පැවැත්වුණේ අද(3) රාත්‍රී 8ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය. ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන නායකයෝ, සටනට එක්වූ සොල්දාදුවෝ, සම්මාන හා පදක්කම් ලබා ගත් නියෝජිතවරු, බිම් මට්ටමේ නියෝජිතවරු ඇතුළු පිරිස එය නැරඹීමට එක්ව සිටියහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *