කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ පළමු දිනයේම විදෙස් ගැණුම්කරුවන්ගේ වාර්තාගත වැඩිවීමක්

කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ පළමු දිනයේම විදෙස් ගැණුම්කරුවන්ගේ වාර්තාගත වැඩිවීමක්

චීනයේ Guangzhou හිදී ඊයේ(15) ආරම්භ වූ 137 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ පළමු දිනයේ විදෙස් ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස වැඩිවීමක් පෙන්නුම් කරයි. 

මෙම ප්‍රදර්ශනයට ඊයේ(15)  විදේශ‍යන්ගෙන් පැමිණි ව්‍යවසායකයින් සංඛ්‍යාව 64530 කි. ඊයේ පස්වරු 5 පමණ වනවිට එම සංඛ්‍යාව පසුගිය ප්‍රදර්ශනයට සාපේක්ෂව සියයට 8.9ක වැඩි වීමකි. එය ඓතිහාසික වාර්තාවක් ද විය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *