චීන ජනපතිගේ වියට්නාමයේ නිල සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ වියට්නාමයේ නිල සංචාරය ඇරඹේ

නිල සංචාරයක නිරත වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාමයට ළඟා වෙයි. අද(14) දහවල් හෙතෙම විශේෂ ගුවන් යානාවකින් එරට Hanoi අගනුවරට ළඟා විය.

වියට්නාම ජනාධිපති Luong Cuong මහතා‍ ඇතුළු වියට්නාම කොම්යුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ ගුවන් තොටුපොළේදී චීන ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළි ගත්හ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *