චීන මාධ්‍ය සමූහයේ 2025 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය අද රාත්‍රී

චීන මාධ්‍ය සමූහයේ 2025 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය අද රාත්‍රී

චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කරන 2025 පහන් කූඩු උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් අද (12) රාත්‍රී 8ට විකාශය කෙරේ.

එම ප්‍රසංගය ගීත, නැටුම්, හරස් කතා, කටු සටහන්, ඔපෙරා, මැජික් ආදී විවිධාංගයන්ගෙන් සමන්විතය. පහන් කූඩු උත්සව රාත්‍රියේ චීන මාධ්‍ය සමූහය ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සාම්ප්‍රදායික සුන්දරත්වය මෙන්ම නවීන ජීව ශක්තිය සහිත සුවිශේෂී ප්‍රසංගයක් තිළිණ කිරීමට සූදානමින් සිටී.

අද (12) රාත්‍රී 8 ට, එම ප්‍රසංගය CCTV-1,CCTV-3, CCTV-4, CCTV15, CCTV-4K, CCTV-8K ඇතුළු රූපවාහිනී නාලිකා, Music Radio, Golden Radio, Story Radio, CMG Radio The Greater Bay, CMG Cross-Strait Radio, CRI Chinese Service, CMG Voice of the South China Sea ඇතුළු ගුවන් විදුලි නාලිකා මෙන්ම,  CCTV news,CMG Mobile, cctv.com, cnr.cn, CRI Online ඇතුළු නව මාධ්‍ය වේදිකා සහ චීන

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *