චීනයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායමේ ඉතිහාසගත වාර්තාව තවදුරටත්

චීනයේ වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායමේ ඉතිහාසගත වාර්තාව තවදුරටත්

2025 වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම පෙබරවාරි 4 වැනිදා වන විට, යුවාන් බිලියන 8.8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසගත වන වාර්තාවක් බව චීනයේ ජාතික චිත්‍රපට පරිපාලනයේ වාර්තා පවසයි. ඒ අතරින්, ” Ne Zha 2″ චිත්‍රපටය යුවාන් බිලියන 4.3 ඉක්ම වූ ආදායමක් ද ” Detective Chinatown 1900″ සිනමාපටය යුවාන් බිලියන 2කට වැඩි ආදායමක් ඉපැයීමට ද සමත්ව තිබේ.

මේ වන විට, මෙම වසරේ චීනයේ ප්‍රදර්ශනය කෙරුණු සමස්ත චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා ගොස් ලොව පෙරමුණ ගෙන ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *