චීන සාම්ප්රදායික වසන්ත උත්සවය ආසන්න වීම නිමිත්තෙන්, ලියොනින් පළාතේ නිරීක්ෂණය කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රට පුරා සියලුම ජනවර්ගවල ජනතාවට, චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය, මැකෞ විශේෂ පරිපාලන කලාපය හා තායිවාන ප්රදේශයේ සිටින චීන ජනතාවට මෙන්ම, එතෙර චීන ජනතාවට, චීන සාම්ප්රදායික නව වසර වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය.

- January 26, 2025
0
25
Less than a minute
You can share this post!
administrator