2025 චීනයේ ජාතික සැසිවාර දෙක පැවැත්වෙන දින නියම‍ කෙරේ

2025 චීනයේ ජාතික සැසිවාර දෙක පැවැත්වෙන දින නියම‍ කෙරේ

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය පැවැත්වීම පිළිබඳ තීරණය අද(25) පෙරවරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 13වැනි සැසියේ පැවැත්වූ ඡන්ද විමසීමකින් සම්මත කෙරිණ. එම තීරණයට අනුව, 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3වැනි සැසිවාරය වසර 2025 මාර්තු මස 5වැනිදා බෙයිජිං නුවර දී ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 29වැනි සභාපති රැස්වීමේදී චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වන සැසිවාරය පිළිබඳ තීරණ කෙටුම්පත පරීක්ෂා කර සම්මත කෙරිණ. ඒ අනුව එම සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේ 4වැනිදා ඇරඹීමට යෝජනා කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *