චීනය ඌන සංවර්ධිත රටවල භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි

චීනය ඌන සංවර්ධිත රටවල භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි

2024 දෙසැම්බර් 1 වැනිදා සිට, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන සියයට 100ක භාණ්ඩ කෙරේ ශුන්‍ය තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු උපමාන කමිටුව ඊයේ (12) නිවේදනය කළේ ය.

ඒ අතරින්, තීරුබදු සහිත කෝටාව තුළ ඇති නිෂ්පාදන සඳහා තීරුබදු ශූන්‍ය කරනු ලබන අතර, කෝටාවෙන් පිටත තීරුබදු අනුපාතය නොවෙනස්ව පවතී. එම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ ඌන සංවර්ධිත රටවලට ඒකපාර්ශ්වික විවෘත කිරීම් පුළුල් කොට පොදු සංවර්ධනය ළඟා කර ගැනීමයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *