ශ්‍රී ලංකා ණය තිරසරභාවය හා ආර්ථික, සමාජ සංවර්ධනයට චීනයේ අඛණ්ඩ සහාය පළ වෙයි

ශ්‍රී ලංකා ණය තිරසරභාවය හා ආර්ථික, සමාජ සංවර්ධනයට චීනයේ අඛණ්ඩ සහාය පළ වෙයි

චීනය හා ශ්‍රී ලංකාව අතර 13 වැනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාව පිළිබඳ තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් හැකි තරම් චීනය අඛණ්ඩව සහය ලබා දෙමින් සිටින බව හෙතෙම පැවසීය. අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සාක්ෂාත් කර ගැනීමට අනුබල දීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *