ඉදිරි වර්ෂ දෙකේ චීන ආර්ථිකය පිළිබඳ පුරෝකථනයක්

ඉදිරි වර්ෂ දෙකේ චීන ආර්ථිකය පිළිබඳ පුරෝකථනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද(29) බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම සංවිධානයේ උප සභාපති Gita Gopinath මහත්මිය එහිදී පැවසුවේ 2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාතය පිළිවෙළින් සියයට 5ක් හා සියයට 4.5ක් වනු ඇති බවයි. පසුගිය අප්‍රේල් මස නිකුත් කළ ලෝක ආර්ථික අපේක්ෂාවේ අගය හා සසඳන විට එය සියයට 0.4ක වර්ධනයකි.

පළමු වැනි කාර්තුවේදී චීන දළ දේශීය නිෂ්පාදනය වේගයෙන් වර්ධනය වීම හා මෑතකදී අදාළ ඵලදායී පියවර ගැනීම ඊට හේතු වූ බව Gita Gopinath මහත්මිය කියාසිටියාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *