ඉරාන ජනපතිට අවසන් ගෞරව දැක්වීමට චීන උප අගමැති ටෙහෙරාන් නුවරට

ඉරාන ජනපතිට අවසන් ගෞරව දැක්වීමට චීන උප අගමැති ටෙහෙරාන් නුවරට

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන උප අගමැති Zhang Guoqing මහතා අද (22) ටෙහෙරානයට ගොස් තිබේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා මේ බව ප්‍රකාශ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *