ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රු. 301.01 ක් දක්වාත් විකුණුම් මිල රු. 310.64 ක් දක්වාත් පහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය දැක්වූයේ රු. 306.26 ක් ලෙසිනි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *