Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
විදේශීය
Home
-
විදේශීය
විදේශීය
Lak News24
November 17, 2025
නුදුරු කාලයේදී ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයෙන් චීන සංචාරකයින්ට උපදෙස්
චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු කාලය තුළ ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැඩිව උපදෙස් දෙයි. මේ වන…
විදේශීය
Lak News24
November 17, 2025
ජනවාරි-ඔක්තෝබර් මාසවල චීනය වාර්තාගත දුම්රිය මගී සංඛ්‍යාවක් වාර්තා කරයි
2025 වසරේ මුල් මාස 10 තුළ චීනයේ දුම්රිය පද්ධතිය වාර්තාගත ඉහළ මගී ගමන් සංඛ්‍යාවක් හසුරුවා ඇති බව සීමාසහිත චීන රාජ්‍ය…
විදේශීය
Lak News24
November 14, 2025
චීන ජනපති චීන සංස්කෘතික අධ්‍යයන විදෙස් විශේෂඥයන්ගේ මෙහෙවර අගයයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විදේශීය තරුණ චීන සංස්කෘතික අධ්‍ය්‍යන විශේෂඥයන් පිරිසකට පිළිතුරු ලිපියක් යොමු කරයි. චීන භාෂාව සහ සංස්කෘතිය…
විදේශීය
Lak News24
November 14, 2025
දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනය පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
දුර්ලභ පස් ආශ්‍රිත අයිතම සඳහා අපනයන පාලනය පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් රජයේ ස්ථාවරය පැහැදිලි කරයි. ඒ, (13) පැවති නිත්‍ය…
විදේශීය
Lak News24
November 14, 2025
සීතල යුධ මානසිකත්වය අතහැර දමන ලෙසත් චීනයට අපහාස කිරීම නවතන ලෙසත් චීනය G7 කණ්ඩායමෙන් ඉල්ලා සිටී
G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් නැවත වරක් සැබෑ තත්වය නොසලකා හැර, හිතාමතාම චීනයට අපහාස කර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි…
විදේශීය
Lak News24
November 13, 2025
ජපන් අගමැතිනියගේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ප්‍රකාශය චීනයේ දැඩි දෝෂ දර්ශනයට
ජපාන අගමැතිනිය එරට පාර්ලිමේන්තුවේදී චීන තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් සිදු කළ බරපතල ප්‍රකාශය චීනයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි. ඒ පිළිබඳ දැඩි…
විදේශීය
Lak News24
November 13, 2025
චීන ජනාධිපති ආර්යාව සහ ස්පාඤ්ඤ රජ බිසව බෙයිජිං නුවර ආබාධිතයන් සඳහා වන සේවා මධ්‍යස්ථානය පිළිබඳව සොයා බලති
චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය චීනයේ සංචාරයක නිරත ස්පාඤ්ඤයේ Letizia රජ බිසව සමග බෙයිජිං නුවර පිහිටි ආබාධිතයන් සඳහා වන…
විදේශීය
Lak News24
November 12, 2025
චීනයට එරෙහි පනවා ඇති අපනයන පාලන රේගුලාසි වසරකට අත්හිටුවීමේ ඇමරිකාවේ පියවරට චීනයෙන් ප්‍රතිචාර
චීනයට එරෙහි පනවා ඇති අපනයන පාලනය පිළිබඳ අනුබද්ධ රේගුලාසි වසරක කාලයක් අත්හිටුවීමට ඇමරිකාව පියවර ගැනීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර…
විදේශීය
Lak News24
November 12, 2025
චීන ව්‍යාපාරයන්ට එරෙහිව බාධා කිරීම්වලින් වළකින ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියි
චීන ව්‍යාපාර සඳහා සාධාරණ, විනිවිද පෙනෙන සහ වෙනස් ලෙසට නොසලකන ව්‍යාපාරික පරිසරයක් සකසන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන…
විදේශීය
Lak News24
November 11, 2025
“ෂී ජින්පිං මහතාගේ ආර්ථික චින්තන සංක්ෂිප්තය”නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කෙරේ
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව සහ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම විසින් සම්පාදනය කරන ලද මාක්ස්වාදී න්‍යාය…
1
...
5
6
7
8
9
...
80