Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
විදේශීය
Lak News24
August 1, 2025
වඩාත් වැඩි ද්විත්ව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ එක්ව උත්සාහ දැරීම චීනයේ අපේක්ෂාවයි
වඩාත් වැඩි ද්විත්ව ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ එක්ව උත්සාහ දැරීම චීනයේ අපේක්ෂාව බව චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක He…
විදේශීය
Lak News24
July 31, 2025
පකිස්ථාන චන්ද්‍රිකාවක් චීනයෙන් දියත් කෙරේ
පකිස්ථානයේ ‘අංක 1 දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව’ අද (31) පෙරවරු 10:00ට චීනයේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරිණ. ඒ, KZ-1…
විදේශීය
Lak News24
July 30, 2025
චීන-කාම්බෝජ-තායිලන්ත ත්‍රෛයිපාර්ශ්වික නිල නොවන රැස්වීම ෂංහැයි හිදී
චීන-කාම්බෝජ-තායිලන්ත ත්‍රෛයිපාර්ශ්වික නිල නොවන රැස්වීම පැවැත්වෙයි. විදේශ කටයුතු පිළිබඳ චීන නියෝජ්‍ය ඇමති Sun Weidong මහතා සහ කාම්බෝජය හා තායිලන්තය නියෝජනය…
විදේශීය
Lak News24
July 30, 2025
ස්වීඩනයේ පැවති නව වටයේ චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවෙන් ප්‍රගතියක්
චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡාව පැවැත්වේ. චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ කටයුතු සඳහා වන චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He…
විදේශීය
Lak News24
July 29, 2025
“ජාතික ආරක්ෂාව” නාමයෙන් ඇමරිකාවේ සිටින චීන ජාතිකයින්ට හිරිහැර නොකරන ලෙසට චීන විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක්
වරදකාරිත්වය පිළිබඳ පූර්ව නිගමනය සහ දේශපාලන උපායන් යෙදීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක…
විදේශීය
Lak News24
July 29, 2025
12 වන ලෝක ක්‍රීඩා උළෙලට චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 321දෙනෙක්
ලබන මාසයේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ පැවැත්වීමට නියමිත 12 වන ලෝක ක්‍රීඩා උළෙල සඳහා චීන නියෝජිත කණ්ඩායම ස්ථාපිත කෙරේ.…
විදේශීය
Lak News24
July 28, 2025
චීන විදේශ අමාත්‍යාංශය සහ ESCAP ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගීතා අලුත් කරයි
චීන විදේශ අමාත්‍යාංශය සහ ‘ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම’ (ESCAP) ‘එක් තීරයක් එක්…
විදේශීය
Lak News24
July 28, 2025
කාම්බෝජය හා තායිලන්තය කඩිනමින් සටන් විරාමය ක්‍රියාත්මක කිරීම චීනයේ අපේක්ෂාවයි
කාම්බෝජය හා තායිලන්තය අතර දේශසීමා ප්‍රදේශයේ ගැටුම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි. අසල්වැසි මිත්‍රත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය,…
විදේශීය
Lak News24
July 25, 2025
ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය පිළිබඳ ඇමරිකාවේ අසත්‍ය ප්‍රකාශ චීනය දැඩිව හෙළා දකියි
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය අතර සහයෝගිතා ගැටලුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමක් පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ…
විදේශීය
Lak News24
July 25, 2025
චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී සහ පාකිස්ථාන හමුදා ප්‍රධානියා අතර හමුවක්
චීනයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වැන්ග් යී මහතා සහ පාකිස්ථාන හමුදා ප්‍රධානී Asim Munir මහතා අතර හමුවක් ඊයේ(24) බෙයිජිං හි…
1
...
22
23
24
25
26
...
96