Lak News24

administrator

හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දුව කඩි­න­මින් ආරම්භ කර­නවා

රටේ ආර්ථි­ක­යට දැවැන්ත ශක්ති­යක් එක් කර­මින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3. 7ක ආයෝ­ජ­න­යක් යටතේ ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දුව…

සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.…

දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයට පහසු ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15)…

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය (15) චීනයේ Guangzhou නගරයේ ආරම්භ විය. මේ වන විට මෙවර ප්‍රදර්ශනය රටවල් සහ කලාප 218…

ඉන්දියාවේ විදුලි වාහන හා බැටරි සහනාධාර සම්බන්ධයෙන් චීනයෙන් ඉන්දියාවට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි 

ඉන්දියාවේ විදුලි වාහන හා බැටරි සහනාධාර සම්බන්ධයෙන් චීනය ඉන්දියාවට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරයි. (15) චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්…

චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි

චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි. (14) චීනයේ ෂංහයි නගරයේ පැවති එම සම්මේලනය සඳහා චීන කොයිමුනිස්ට් පක්ෂ මධ්‍යම…

චීනයේ ආහාර සැපයුම් ශක්‍යතාවන් තවදුරටත් සහතික කෙරේ

‘14 වන පස්අවුරුදු’(2021-2025) සමය තුළ, චීනය හදිසි අවස්ථාවල දී ආහාර සැපයීමේ ශක්‍යතාවන් තවදුරටත් සහතික කර තිබේ. එමෙන් ම, ඒ පිළිබඳ…

“කාන්තා හැකියාවන් ගොඩනැගීමේ ගෝලීය මධ්‍යස්ථානය” බෙයිජිං හි ස්ථාපිත කෙරේ

චීන ජාතික කාන්තා සංගමය සහ චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය විසින් එක්ව  ඊයේ (14) චීනයේ බෙයිජිං හි දී “කාන්තා හැකියාවන්…

සජබය සමග එකමුතුව ක්‍රියාකිරීමට එජාපය කැපවෙයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය…

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනපති කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. හෙතෙම මේ බව…