Tianzhou 8 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය දියත් කිරීමට සූදානම්

Tianzhou 8 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය දියත් කිරීමට සූදානම්

Tianzhou 8 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය හා Longmarch 7-Yao 9 වාහක රොකට්ටුව එක්ව, දියත් කිරීමේ කලාපයට ප්‍රවාහනය කර ඇත.

දැනට Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ විවිධ උපකරණ යහපත් තත්ත්වයක පසු වේ. සැලැස්මට අනුව නිකුත් කිරීමට පෙර පරීක්ෂණ හා ඒකාබද්ධ අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතී. කෙසේ වෙතත් නුදුරේදී සුදුසු අවස්ථාව එළඹි විට එය අභ්‍යවකාශය වෙත දියත් කිරීමට නියමිතය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *