2025 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීනජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයසහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම්පණිවුඩය නිකුත් කරයි. ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් 2024 වසරේ චීනය හා ලෝකයේ තත්වය සාරංශ කළේය. සැම දෙනාගේම සියලුම අපේක්ෂාවන්ඉෂ්ට වේවා යැයිද සියල්ලන්ම සතුටින් හාසුසංගතයෙන් ජීවත් වේවා යැයි ද හෙතෙම…
