9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි
9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (7) රාත්‍රියේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී ඇරඹිණ. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊයේ (7) රාත්‍රීයේ 19:58 ට, ෂී ජින් පිං මහතා සහ පෙං ලීයුවාන් ආර්යාව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා, ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ පළමු උප…
