චීනය සමග සහයෝගිතා පවත්වා ගැනීමේ ප්‍රමුඛයා ලෙස සිංගප්පූරුව අඛණ්ඩව කටයුතු කිරීම පිළි ගන්නා බව චීන ජනපති කියයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා (26) පස්වරුවේ බෙයිජිංහි පිහිටි ද්‍යාඕයූටයි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී සිංගප්පූරු කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය Lee…