ක්‍රීඩා

පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි

පැතුම් නිශ්ශංක සහ චරිත් අස­ලංක ගොඩ­නැඟූ වාර්තා­ගත සබ­ඳ­තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ඊයේ චැටෝ­ග්‍රෑ­ම්හිදී පැවති දෙවැනි දිවා රාත්‍රි එක්දින තර­ගය කඩුලු…

නායකයාගේ සුපිරි ප්‍රහාරයෙන් බංග්ලාදේශයට ජය

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. එහිදී බංග්ලාදේශය ජයග්‍රහණය වෙත කැඳවාගෙන යාමට නායක…

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ගැටුම අද(13)

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. රාමලාන්…

නුවන් තුෂාර ‘හැට්‍රික්’ ලැබූ ශ්‍රී ලංකාවේ 5 වැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාවේ කඩුලු ත්‍රිත්වයක් ලැබූ පස්වැනි පන්දු යවන්නා ලෙස…

යුපුන්ට ඔලිම්පික් දිරිය දෙමින් නිලූක දෙවැනි ගමන අරඹයි

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම සහ සාර්ථකම බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට දිරිය…

T20 තරගාවලි ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය…

අවසන් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය ට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් T20 තරගය අද (09) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම…