උණුසුම් පුවත්

ඉන්දු-ලංකා වෙළෙඳාම දෙපැත්තටම වාසි වෙන්න හදනවා

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත්…

පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා

රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය. ඔන්ලයින් ක්‍රමයට ද රුසියානු වැසියන්ට ඡන්දය ප්‍රකාශ…

පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි

පැතුම් නිශ්ශංක සහ චරිත් අස­ලංක ගොඩ­නැඟූ වාර්තා­ගත සබ­ඳ­තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ඊයේ චැටෝ­ග්‍රෑ­ම්හිදී පැවති දෙවැනි දිවා රාත්‍රි එක්දින තර­ගය කඩුලු…

කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනාගේ ඇප යෙදුම්පත් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නඩු විභාගය අවසන්වනතුරු…

ලොවම මවිත කරවමින් ටයිටැනික් යළි උපදී

කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී…

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකා ඩොලරයක ගැනුම්…

යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත සම්මත කරයි

යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත ඊයේ(13) නිල වශයෙන් සම්මත කළේය. යුරෝපා සංගමය කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීම සඳහා නීති…

බයිඩන් සහ ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරණ තරගයට

2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය Joe Biden දිනාගනී. ඇමරිකාවේ බොහෝ ප්‍රධාන මාධ්‍යයන් හි ගණනය කිරීම් සහ වාර්තා…

ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක් සඳහා චීනයෙන් වීසා රහිත පහසුකම්

අද(14) සිට, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් 6යේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා, චීනය වීසා…

ජපානයේ පළමු පෞද්ගලික රොකට්ටුව ගුවන්ගත කළ සැණින් පුපුරා යයි

ජපානයේ පළමුවරට චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවූ පෞද්ගලික අභ්‍යවකාශ සමාගම බවට ඉතිහාසගත වීමේ අරමුණින් පසුගියදා යවනු ලැබූ ටෝකියෝ නුවර කේන්ද්‍ර කරගත් ස්පේස්…