උණුසුම් පුවත්

තායිවාන ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාව පිළිබඳ චීන මහා ගොඩබි‍මේ ඉහළ අවධානයක්

චීනයේ තායිවාන ප්‍රදේශයේ Hualian කෝරළය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 7.3ක භූමිකම්පාවක් හටගනී. භූමිකම්පාඅපිකේන්ද්‍රය ආශ්‍රිත ව සුනාමි තත්ත්වයක් ඇති වූ…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා සහාය වන බව චීන ජනපති කියයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී අද…

චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ප්‍රශ්නය දෙරටේ ප්‍රශ්නයක් වන අතර ඊට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි චීන විදේශ අමාත්‍යංශය කියයි

චීනය සහ ඉන්දියාව අතර දේශසීමා ප්‍රශ්නය චීනය සහ ඉන්දියාව අතර ප්‍රශ්නයක් වන අතර ඊට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි චීන විදේශ…

පාකිස්තාන අගමැති වැටුප එපා කියයි

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය…

පොදු අවශ්‍යතා හඳුනාගනිමින් චීනය සමග එක්ව ක්‍රියා කිරීමට සූදානම් – ඕස්ට්‍රේලියානු අගමැති

වෙනස්කම් සහ එකඟ නොවීම් ඔස්සේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිර්වචනය නොකළ යුතු බවත්, දෙරටම හැකිතාක් දුරට පොදු අවශ්‍යතා ගවේෂණය කළ යුතු බවත්…

පාසල් විෂය ධාරාවට AI හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියට අත්සන් තබයි

අට වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘතත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක…

පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනෙට්ටුවට දන්වයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල…

ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු යළි සංචිතයට

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට…

යුරෝපා සංගමයෙන් යුක්‍රේනයට යුරෝ බිලියන 5ක යුද සහනාධාර

යුරෝ බිලියන 5ක යුද සහනාධාර මුදල් යුක්‍රේනයට ලබා දෙන බව යුරෝපා කවුන්සිලය ඊයේ(18) ප්‍රකාශ කළේය. එම ආධාර අරමුදල මගින් යුරෝපා…

පුටින්ට විශිෂ්ට ජයක්

විරෝ­ධතා, ප්‍රහාර සහ කඩා­ක­ප්ප­ල්කාරී සිදු­වීම් රැසක් මැද රුසි­යාවේ තුන්දින ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන් වූ බවත්, ව්ලැදි­මිර් පුටින් පස්වැනි වර­ටත් එරට ජනා­ධි­ප­ති­ව­රයා ලෙස…