උණුසුම් පුවත්

ඉන්දියාවේ දී අනතුරට පත් ගුවන් යානයේ සිටි මගීන් ගැන අනාවරණයක් 

ඉන්දියාවේ දී අනතුරට ලක් වූ ‘එයාර් ඉන්දියා’  ගුවන් යානයේ සිටි මගීන්ගේ වාර්තාවක් එම ගුවන් සේවය නිකුත්කර ඇත. අහමදාබාද් සිට ලන්ඩන්…

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීම යළි ඇරඹීමට අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV (කුරුණෑගල – දඹුල්ල) සඳහා අත්කර ගත්, වන්දි මුදල් කොටසක් ගෙවා ඇති ඉඩම් කැබලි සඳහා…

මාලිමාවට සභා 265ක්

පළාත් පාලන ආය­ත­න­ව­ලට සභි­ක­යන් තෝරා පත්කර ගැනී­මට පෙරේදා (06) පැවති ඡන්ද විම­සී­මේදී ජාතික ජන බල­වේ­ගය ඡන්ද 4,503,930ක් ලබා පළාත් පාලන…

අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථකයි – ජනපති

අමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරු බදු හේතුවෙන් ඇතිවූ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින මෙරට නියෝජිතයන් හා අමෙරිකානු නියෝජිතයන්…

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය…

අමෙරිකාවේ නව තීරු බදු ක්‍රමය ගැන රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය…

ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක්

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01)…

ජනවාරි,පෙබරවාරි මාස දෙකට සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 700ක ආදායමක් ලංකාවට

2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත…

කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් යානයක් පෙරළෙයි

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට…

කැනඩාවට මෙක්සිකෝවට සහ චීනයට ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීමට එරෙහිව යුරෝපා සංගමයේ විරෝධය

කැනඩාවේ, මෙක්සිකෝවේ සහ චීනයේ නිෂ්පාදිත සඳහා ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කණගාටුව පළ කරයි. තීරු බදු පැනවීම…