Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
දේශීය
Lak News24
March 28, 2024
ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්‍ය නීති නුදුරේ දීම පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනපති කියයි
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් සහ කෘත්‍රිම බුද්ධිය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන…
විදේශීය
Lak News24
March 28, 2024
චීන-ඉන්දීය දේශසීමා කටයුතු පිළිබඳ රැස්වීමක්
චීනය සහ ඉන්දියාව දේශසීමා කටයුතු උපදේශන සහ සම්බන්ධීකරණ ක්‍රියාකාරී යාන්ත්‍රණයේ 29 වන රැස්වීම පවත්වයි. එම රැස්වීම ඊයේ (27) පැවැත්විණ. දෙරටේ…
විදේශීය
Lak News24
March 28, 2024
බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වේ
බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද(28) උදෑසන 10ට ආරම්භ විය. එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික…
උණුසුම් පුවත්
Lak News24
March 27, 2024
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා සහාය වන බව චීන ජනපති කියයි
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවෙයි. එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී අද…
දේශීය
Lak News24
March 27, 2024
අගමැතිවරයා බෙයිජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම…
විදේශීය
Lak News24
March 27, 2024
ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් චීනයේ ආයෝජන පුළුල් කිරීමේ සූදානමක්
චීනයේ ආයෝජනය කළහොත් අනාගතය ජය ගත හැකි බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා (26) පැවති නිත්‍ය…
දේශීය
Lak News24
March 27, 2024
චීන මාධ්‍ය සමූහය සහ ස්වාධීන රූපවාහිනී සේවය අතර අවබෝධතා ගිවිසුමක්
චීන මාධ්‍ය සමූහය, ශ්‍රී ලංකාවේ ස්වාධීන රූපවාහිනී සේවය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි…
විදේශීය
Lak News24
March 27, 2024
චීන-ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර හමුවක්
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වෙයි. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊයේ(26) බෙයිජිං…
විදේශීය
Lak News24
March 25, 2024
රුසියානු ජනතාව ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස සමරති
පසුගිය 24 වනදා රුසියාවේ ජාතික ශෝක දිනය ප්‍රකාශයට පත් කෙරිණ. එරට ජනතාව පසුගිය 22වැනි දා රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට…
විදේශීය
Lak News24
March 25, 2024
බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව හෙට(26) ඇරඹේ
බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව හෙට (26) සිට 29 වනදා දක්වා චීනයේ Hainan පළාතේ බෝඅඕ හිදී පැවැත්වෙයි. මෙවර සමුළුවේ…
1
...
95
96
97
98
99
...
106