Lak News24

administrator

පැතුම්-අස­ලං­කගේ සට­නින් ශ්‍රී ලංකාව තර­ගා­ව­ලිය සම කරයි

පැතුම් නිශ්ශංක සහ චරිත් අස­ලංක ගොඩ­නැඟූ වාර්තා­ගත සබ­ඳ­තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශ­යට එරෙ­හිව ඊයේ චැටෝ­ග්‍රෑ­ම්හිදී පැවති දෙවැනි දිවා රාත්‍රි එක්දින තර­ගය කඩුලු…

කාජල් සමාජ මාධ්‍යයෙන් දියණිය නයිසා දේව්ගන්ට ප්‍රශංසා කරයි, හෘදයාංගම සටහනක්

කාජල් සහ අජේ දේව්ගන් ඔවුන්ගේ දරුවන් වන නයිසා සහ යුග් කෙරෙහි ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සහ ආඩම්බරයෙන් හැම විටම ප්‍රතිචාර දක්වති.…

කෙහෙළිය ඇතුළු පිරිස නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත්දෙනාගේ ඇප යෙදුම්පත් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නඩු විභාගය අවසන්වනතුරු…

ලොවම මවිත කරවමින් ටයිටැනික් යළි උපදී

කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී…

ඇමරිකාවේ TikTok සම්බන්ධ පනතට චීනයේ දැඩි විරෝධය

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කළ TikTok පනත සාධාරණත්වයෙන් තොර පනතක් බව චීනය පවසයි. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෑතකදී සම්මත…

ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (14) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකා ඩොලරයක ගැනුම්…

යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත සම්මත කරයි

යුරෝපා පාර්ලිමේන්තුව කෘත්‍රිම බුද්ධි නියාමන පනත් කෙටුම්පත ඊයේ(13) නිල වශයෙන් සම්මත කළේය. යුරෝපා සංගමය කෘත්‍රිම බුද්ධිය නියාමනය කිරීම සඳහා නීති…

බයිඩන් සහ ට්‍රම්ප් ඇමරිකානු ජනපතිවරණ තරගයට

2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය Joe Biden දිනාගනී. ඇමරිකාවේ බොහෝ ප්‍රධාන මාධ්‍යයන් හි ගණනය කිරීම් සහ වාර්තා…

ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් 6ක් සඳහා චීනයෙන් වීසා රහිත පහසුකම්

අද(14) සිට, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, හංගේරියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල් 6යේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා, චීනය වීසා…

නායකයාගේ සුපිරි ප්‍රහාරයෙන් බංග්ලාදේශයට ජය

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. එහිදී බංග්ලාදේශය ජයග්‍රහණය වෙත කැඳවාගෙන යාමට නායක…