2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීනජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයසහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම්පණිවුඩය නිකුත් කරයි. ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසරයි. ගතවූ වසර 5 තුළ, අපි අපරිමිත ධෛර්යෙන් ඉදිරියටපිය නගාතිබේ. විවිධ දුෂ්කරතා හා අභියෝග ජය ගනිමින්අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කර ගත් අපි, චීනමාදිලියේ නවීකරණ නව මඟ දිගේඅධිෂ්ඨානශීලීව ගමන් කළෙමු. චීන ආර්ථිකයේසමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළමට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එමඅගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනුඇතැයි අපේක්ෂා කෙරේ. 2025 වසරේ අමතකකළ නොහැකි සංධිස්ථානයන් සිහිපත් කළහැක්කේ මෙසේය. ජපාන ආක්‍රමණයට එරෙහිචීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධීයුද්ධය ජය ගැනීමේ 80 වන සංවත්සරයවෙනුවෙන් අනුස්මරණ උත්සවය පැවැත්වීම, තායිවාන ප්‍රදේශය යළි අපගේ ස්වෛරීභාවයටඑක්වීමේ දිනය ස්ථාපිත කිරීම ඊට ඇතුළත්ය. එවැනි ගාම්භීර අවස්ථාවලදී ජයග්‍රහණ සිහිකරමින් ඒවා ඉතිහාසයේ අමරණීයව සටහන්විය. ඉතිහාසය මතකයේ තබා ගනිමින් විරුවන්අනුස්මරණයට චීන ජාතිකයන් දිරිගැන්විණ. සාමයට අගය කර පැහැබර අනාගතයක්නිර්මාණ කරමින් චීන ජාතියේ දැවැන්තපුනර්ජීවනය උදෙසා ප්‍රබල ජවයක් බලගැන්වීම දඉන් අපේක්ෂා කෙරේ. ‘ගෝලීය මුලපිරුම් තුන’ට පසුව, මම ගෝලීයපාලන මුලපිරුම ඉදිරිපත් කළෙමි. ඉන් වඩාත්යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක්ගොඩනැංවීම තහවුරු කිරීම අපේක්ෂාවයි. කැළඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම්ප්‍රදේශ තවමත් ගැටුම්කාරී තත්ත්වයක පවතී. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන්කරන චීනය, විවිධ රටවල් සමග එක්ව ලෝකයේසාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිතමානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමටසූදානමින් සිටී. 2026 වසරෙ ’15 වන පස්අවුරුදු’සැළැස්මේආරම්භක වසරයි. ඉහළ ගුණාත්මකභාවයෙන්යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හාවිවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්තජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දිය යුතුඅතර, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක්රචනා කළ යුතු ය.