Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
විදේශීය
Lak News24
March 30, 2025
මියන්මාරයට චීනයෙන් යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක්
භූමිකාම්පා විපත් සහන වෙනුවෙන් චීනය මියන්මාරයට යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දෙයි. ඒ මියන්මාර රජයේ ඉල්ලීමකට අනුව ය.…
විදේශීය
Lak News24
March 30, 2025
මියන්මාරයට හැකි උපරිම මානුෂවාදී සහාය ලබා දෙන බව චීනය කියයි
මියන්මාරයේ සිදුවූ භූමිකම්පාව සම්බන්ධයෙන් චීනය හැකි උපරිමයෙන් හදිසි මානුෂවාදී සහාය ලබාදීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පවසයි. මියන්මාරය චීනයේ…
දේශීය
Lak News24
March 28, 2025
සාධාරණ මිලට හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට…
විදේශීය
Lak News24
March 28, 2025
චීනය නව දත්ත ප්‍රතිචාරණ චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කරයි
චීනය නව දත්ත ප්‍රතිචාරණ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශයට යොමු කරයි. ඒ (26) නිරිතදිග චීනයේ සිචුවාන් හි Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙනි. …
විදේශීය
Lak News24
March 28, 2025
චීනය වීසා රහිත ප්‍රතිපත්තිය තවදුරටත් පුළුල් කරයි
නිදහස් වීසා ප්‍රතිපත්තිය ඇතුළු විවෘත පියවරයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට චීනය පියවර ගනී. චීන වාණිජ අමාත්‍යංශය සම්පාදනය කළ “ජාත්‍යන්තර පරිභෝජන මධ්‍යස්ථාන…
විදේශීය
Lak News24
March 27, 2025
චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු විශේෂ නියෝජිතයෙකු අතර හමුවක්
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ…
විදේශීය
Lak News24
March 27, 2025
ජෛව ආරක්ෂණ පාලන පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි
ජෛව ආරක්ෂණ පාලන පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කරන්නැයි චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(26) පැවති නිත්‍ය මාධ්‍ය…
දේශීය
Lak News24
March 26, 2025
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ගැන මහ බැංකුවෙන් තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ…
කලා
Lak News24
March 26, 2025
ඔස්කාර් සම්මානලාභී පලස්තීන සිනමාකරු ඊශ්‍රායල හමුදාවෙන් පැහැරගනී
ඔස්කාර් සම්මානලාභී පලස්තින සිනමාකරු හම්ඩාන් බලාල් බටහිර ඉවුරේ සිය නිවෙසේ සිටියදී ඊශ්‍රායල හමුදාව විසින් පැහැරගෙන යනු ලැබූ බව විදෙස් මාධ්‍ය…
දේශීය
Lak News24
March 26, 2025
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද…
1
...
49
50
51
52
53
...
107