Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
විදේශීය
Lak News24
May 16, 2025
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ
එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සංසදයේ උපදේශන කමිටුවේ වාර්ෂික සැසිය ඊයේ (15) චීනයේ නිංබෝ නගරයේ පැවැත්විණ. ‘එක් තීරයක් එක්…
විදේශීය
Lak News24
May 14, 2025
චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(14) බෙයිජිං මහජන මහා ශාලාවේ දී චිලී ජනාධිපති Gabriel Boric මහතා හමුවිය. හෙතෙම චීන-ලතින්…
විදේශීය
Lak News24
May 14, 2025
චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව පිළිබඳ චීන විදේශ ඇමතිවරයාගෙන් විග්‍රහයක්
චීන විදේශ ඇමතිවරයා, ඊයේ(13) බෙයිජිං හි පැවති චීන – ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය සංසදයේ (CELAC) සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට…
Uncategorized
Lak News24
May 13, 2025
චීන-ඇමරිකා උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රසාදය
ජිනීවාහිදී පැවති චීන-ඇමරිකා ආර්ථික සහ වෙළඳ සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සිය සතුට පළ කරයි. මහලේකම්වරයාගේ…
විදේශීය
Lak News24
May 13, 2025
“ජෛව පරිසර සංරක්ෂණය අධීක්ෂණය කිරීමේ රෙගුලාසි”නිකුත් කෙරේ
“ජෛව පරිසර සංරක්ෂණය අධීක්ෂණය කිරීමේ රෙගුලාසි”නිකුත් කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය දා එම…
විදේශීය
Lak News24
May 13, 2025
තීරුබදු ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්
චීන-ඇමරිකා ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය පළ කෙරේ. තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ…
විදේශීය
Lak News24
May 11, 2025
චීනය තුළ ව්‍යාපාරික පරිසරයට අදාළ ඇගයීම් ගෝලීය යහපත්ම මට්ටමට ළඟා වී ඇති බව ලෝක බැංකු සමීක්ෂණයක් පෙන්වා දෙයි
මෑතකදී ලෝක බැංකුව චීන සමාගම් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළේය. චීනය තුළ ව්‍යාපාරික පරිසරයට අදාළ ඇගයීම් 59 න් 12 ක්ම…
විදේශීය
Lak News24
May 11, 2025
චීන විදේශ ඇමති පාකිස්ථානු සහ ඉන්දියානු රාජ්‍ය නිලධාරීන් සමග වෙන් වෙන් ව දුරකථන සංවාදයක් පවත්වයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය…
විදේශීය
Lak News24
May 11, 2025
චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ උසස් පෙළේ සාකච්ඡා ජිහීවා හිදී
චීනය හා ඇමරිකාව අතර ආර්ථික හා වෙළඳ උසස් පෙළේ සාකච්ඡා පැවැත්වෙයි. ඒ (10) පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී ය. චීන පාර්ශ්වයෙන්…
විදේශීය
Lak News24
May 10, 2025
චීන-ස්ලෝවැකියානු දෙරට අතර සාම්ප්‍රදායික මිතුදම අඛණ්ඩව ගැඹුරු කොට සහයෝගිතා පුළුල් කළ යුතු බව චීන ජනපති පවසයි
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ස්ලෝවැකියානු ජනරජයේ අග්‍රාමාත්‍ය Robert Fico මහතා හමු වෙයි. එම හමුව ඊයේ(09) රාත්‍රියේ රුසියාවේ මොස්කව්හිදී…
1
...
39
40
41
42
43
...
107