Lak News24

administrator

තායිවාන ප්‍රශ්නයට මැදිහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් යළිත් ඉල්ලයි

තායිවාන ප්‍රශ්නයට මැදිහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් යළිත් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රකාශ…

අමෙරිකාවේ නව තීරු බදු ක්‍රමය ගැන රජයට නිර්දේශ දෙන්න ජනපතිගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය…

ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රකාශයට චීන වාණිජ අමාත්‍යාංශය විරෝධය පළ කරයි

ඇමරිකාව සියලු වෙළඳ හවුල්කරුවන් සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරුද්ධත්වය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ…

ඇමරිකාවේ වංචනික ස්වභාවයන් පිළි නොගන්නා චීනය ඊට එරෙහිව ප්‍රතිපියවර ගන්නා බව චීන විදේශ ඇමති කියයි

ඇමරිකාව සිය වංචනික ස්වභාවය තවදුරටත් ඉස්මතු කරන්නේ නම් චීනය අනිවාර්යයෙන් ම ප්‍රතිපියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි. චීන කොමියුනිස්ට්…

අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත් වීම අගමැතිනිය අගය කරයි

මෙරට ඓතිහාසික උරුමයක් වන අනුරාධපුර පූජා නගරය ආරක්ෂා කිරීමට යුනෙස්කෝව මැදිහත්වීම අගය කළ යුතු බවත්, අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පමණක් නොව…

ට්‍රම්ප් ලංකාවට 44% ආනයන බද්දක් දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ…

ජාත්‍යන්තර “හරිත පරිවර්තනය” හා “නිල් ආර්ථික සහයෝගීතාව” වෙනුවෙන් චීනයේ දායකත්වය

චීනය අඛණ්ඩව ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරමින්, හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර, නිල් ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරන බව…

චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය වෙනුවෙන් දෙරට නායකයින්ගෙන් සුබ පැතුම්

චීන-ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 75වැනි සංවත්සරය වෙනුවෙන් චීන හා ඉන්දීය ජනාධිපතිවරු අන්‍යෝන්‍ය වශයෙන් සුබ පැතුම් පණිවිඩ යොමු කරති. චීන-ඉන්දියානු…

තායිවාන දූපත ආශ්‍රිත හමුදා අභ්‍යාසයන් හි ඉලක්කය බෙදුම්වාදී ක්‍රියාකාරකම් මර්දනය පමණක් බව චීනය අවධාරණය කරයි

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන් දූපත වටා පවත්වන ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම්, චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක…

එකම චීනය මූලධර්මය මත තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ චීන ආරක්ෂක මෙහෙයුමක්

එකම චීනය මූලධර්මයට අනුව තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ නීති බලාත්මක කරමින් චීන වෙරළාරක්ෂක බලකාය මුර සංචාර සහ ආරක්ෂක මෙහෙයුම්…