Lak News24

administrator

විදෙස් ඇසින් චීනය දකින්නට ඉඩ සැලසෙන චීන මාධ්‍ය සමූහයේ 05 වැනි විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල ඇර‍‍ඹේ

චීන මාධ්‍ය සමූහයේ 05 වැනි විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල ඇර‍‍ඹේ. අද (10) දිනට යෙදුණු එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනයට සමගාමීව…

චීන යුරෝපා වෙළඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය 

චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළඳ සහන සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එකඟ වේ. චීන වාණිජ්‍ය…

ඇමරිකාවේ දාමරිකවාදී තීරුබදු පියවර හමුවේ චීනය ඉහල මට්ටමේ විවෘතභාවය නොසැලෙන සේ ඉදිරියට ගෙන යයි–චීන වාණිජ අමාත්‍යංශය

චීන වාණිජ අමාත්‍යංශය අද(10) පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හා දෙවැනි විශාලතම භාණ්ඩ පරිභෝජන වෙළඳපොල හිමි චීනය,…

දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට චීනයේ කැමැත්ත

දේශසීමා ප්‍රදේශවල සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දීය පාර්ශ්වය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.…

චීනයෙන් පිරිනැමූ පස්වන හදිසි මානුෂීය භූමිකම්පා සහනාධාර තොගය මියන්මාරයට ළඟා වෙයි

චීන රජය විසින් මියන්මාරයට ලබා දෙන ලද පස්වන හදිසි මානුෂීය භූමිකම්පා සහනාධාර භාණ්ඩ තොගය අද(9) මියන්මාරයේ යැංගුන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා…

තීරුබදු ඉහළ නැංවීමේ ඇමරිකාවේ තර්ජනය පිළිබඳ චීනය ප්‍රතිචාර දක්වයි

චීනයට එරෙහි තීරුබදු ඉහළ නැංවීමේ ඇමරිකාවේ තර්ජනයට දැඩි විරෝධය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා අද(8) පැවසීය. චීනයට එරෙහි…

ශක්තිමත් කෘෂි රටක් ගොඩනැංවීම කඩිනම් කිරීම පිළිබඳ ක්‍රියා සැලැස්ම(2024-2035) චීනය නිකුත් කරයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය ‘ශක්තිමත් කෘෂි රටක් ගොඩනැංවීම කඩිනම් කිරීම පිළිබඳ ක්‍රියා සැලැස්ම(2024–2035)’ නිකුත් කරයි. …

ඇමරිකාවේ නිෂ්පාදන වෙත සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරයි

ඇමරිකාවෙන් ආනයනය කෙරෙන නිෂ්පාදන රැසක් සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරන බව එම සංගමයේ ලේඛනයක සඳහන්…

ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය

ඇමරිකාව මෑතකදී විවිධ බොරු හේතුවලින් චීනය ඇතුළු සියලුම වෙළඳ හවුල්කරුවන්ට අසාධාරණ තීරුබදු ප්‍රකාශයට පත් කර ඇත. මේ සම්බන්ධයෙන් චීන රජය…

ජෛව පරිසර අධීක්ෂණ ජාලය ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීකරණය කිරීමට චීනයෙන් සැලසුම්

චීන ජෛව පරිසර අමාත්‍යංශය මෑතකදී ජාතික ජෛව පරිසර අධීක්ෂණ ජාලය ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීකරණය පරිවර්තනය කිරීමේ සැලැස්ම නිකුත් කර ඇත. තාක්ෂණ…