Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
විදේශීය
Lak News24
August 18, 2025
චීන රාජ්‍ය මණ්ඩලය “2024 ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව” නිකුත් කරයි
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය (17) “2024 ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව” නිකුත් කළේය. එම වාර්තාවට අනුව, ඇමරිකාවේ…
විදේශීය
Lak News24
August 18, 2025
චීනයේ මානවරූපී රොබෝ ක්‍රීඩා ගෝලීය තාක්ෂණික නවෝත්පාදනයන් අතර ඉහළ අවධානයට
ඊයේ(17) අවසන් වූ 2025 ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙලේ දී පැවති රොබෝ පාපන්දු තරගයෙන් චීනය, ජර්මනිය අභිබවමින් ශූරතාව දිනා ගැනීමට…
ක්‍රීඩා
Lak News24
August 18, 2025
12 වන ලෝක ක්‍රීඩා උළෙල අවසන් වේ
12 වන ලෝක ක්‍රීඩා උළෙල නිමාවට පත් වේ. සමාප්ති උත්සවය (17) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ. 12 වන…
විදේශීය
Lak News24
August 18, 2025
දේශසීමා ප්‍රදේශවල තිරසර සාමය සහ සන්සුන්භාවය පවත්වා ගැනීම සඳහා ඉන්දියාව සමඟ ක්‍රියා කිරීමට චීනයේ කැමැත්ත
දේශසීමා ප්‍රදේශවල තිරසර සාමය සහ සන්සුන්භාවය පවත්වා ගැනීම සඳහා ඉන්දියාව සමඟ ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශ…
විදේශීය
Lak News24
August 15, 2025
ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යලේඛන පරිපාලනය පවසයි
ජාතික ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන පරිපාලනය පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද(15) පෙරවරුවේ…
කලා
Lak News24
August 15, 2025
රන්ජන්ගේ ‘OIC ගඩාෆි’ රූගත කෙරේ
රන්ජන් රාමනායක විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා පටය ‘OIC ගඩාෆි’ රූපගත කිරීම් මේ දිනවල සිදුකෙරෙමින් පවතියි.…
උණුසුම් පුවත්
Lak News24
August 15, 2025
අමෙරිකාවට මෙගා සුනාමි අනතුරු ඇඟවීමක්
අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (cascadia subduction zone) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට…
දේශීය
Lak News24
August 15, 2025
ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීම ගැන දැනුම්වත්කිරීමක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global…
විදේශීය
Lak News24
August 15, 2025
“ද්විත්ව කඳු සංකල්පය” සහ පාරිසරික භාවිතයන් පිළිබඳ මත විමසුමකින් චීනය ගෝලීය ප්‍රජාව අතර ඇගයීමට
චීනයේ “ද්විත්ව කඳු සංකල්පය” සහ පාරිසරික භාවිතයන් සම්බන්ධයෙන් පසුගියදා ගෝලීය මත විමසුමක් සිදු කෙරිණ. ලොව ප්‍රධාන සංවර්ධිත රටවල් සහ ගෝලීය දකුණේ රටවල් ඉලක්ක කර ගනිමින් සිදු කෙරුණු මෙම සමීක්ෂණය…
විදේශීය
Lak News24
August 13, 2025
එළඹෙන ඇමරිකා-රුසියා නායක හමුව පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
ඇමරිකා ජනාධිපති Donald Trump මහතා හා රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ලබන 15 වනදා හමු වනු ඇති බව වාර්තා වේ.…
1
...
19
20
21
22
23
...
96