2027 වන විට චීනයේ ග්‍රාමීය මාර්ග රැසක ප්‍රතිසංස්කරණ අවසන් කිරීමේ ඉලක්කයක්

2027 වන විට චීනයේ ග්‍රාමීය මාර්ග රැසක ප්‍රතිසංස්කරණ අවසන් කිරීමේ ඉලක්කයක්

චීන ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, 2027 වසර වන විට චීනය පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂ 3ක් අලුතින් ප්‍රතිසංස්කරණය කිරීම් සම්පූර්ණ කෙරෙනු ඇත. එමගින් ග්‍රාමීය ප්‍රදේශයන් හි ජනතාව වෙනුවෙන් වඩාත් පහසු, කාර්යක්ෂම හා සාධාරණ පොදු මාර්ග ජාලයක් ස්ථාපිත කිරීමට අපේක්ෂිත ය.

මෑත වසරවල චීනයේ ග්‍රාමීය මාර්ග ඉදිකිරීම තුළ කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. 2024 වසරේ අවසානය වන විට, රට පුරා ග්‍රාමීය මාර්ගයන් හි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් මිලියන 4.64ක් විය. එමඟින් චීනය පුරා උප නගර හා කෝරළ තිස් දහසකට වැඩි ප්‍රමාණයකට සහ ගම්මාන ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයකට තාර ඇතිරූ මාර්ග සඳහා ප්‍රවේශය ලබා දෙන ලදී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *