2026 APEC ‘චීන වසර’ සම්බන්ධ නිල වෙබ් අඩවිය දියත් කෙරේ

2026 APEC ‘චීන වසර’ සම්බන්ධ නිල වෙබ් අඩවිය දියත් කෙරේ

චීනය, 2026 වසරේ එපෙක් සංවිධානයේ සත්කාරකත්වය දරයි. මේ අනුව, එළඹෙන නොවැම්බර් මාසයේ, චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී එපෙක් සංවිධානයේ නායකයින්ගේ 33 වන නිල නොවන සමුළුව පැවැත්වීමට නියමිතව ඇත. ඊට සමගාමීව, වසර පුරා චීනයේ නගර රැසකදී එපෙක් සංවිධානයට අදාළ රැස්වීම් හා ක්‍රියාකාරකම් 300ක් පමණ  පැවැත්වීමට නියමිතය.

මේ වන විට, 2026 එපෙක් සංවිධානයේ ‘චීන වසර’සම්බන්ධ නිල වෙබ් අඩවිය(www.apec2026.cn)දියත් කර ඇත. ඒ හරහා අදාළ තොරතුරු, නවතම වාර්තා හා සේවා තොරතුරු දැන ගැනීමේ අවස්ථාවක්ද සලසා තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *