2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ හතර වැනි පෙරහුරුව සාර්ථකව අවසන්

2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ හතර වැනි පෙරහුරුව සාර්ථකව අවසන්

චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ හතර වැනි පෙරහුරුව අවසන් කෙරේ. එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන විශේෂ රාත්‍රී ප්‍රසංගයේ හතර වැනි පෙරහුරුව (8) සාර්ථකව පැවැත්විණ.

නැවත නැවතත් ප්‍රශස්ත කිරීම්වලින් පසු, එම ප්‍රසංගයේ වැඩසටහන් වඩාත් ඉහළ මට්ටමේ පවතින අතර, ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම් වඩාත් සජීවී වී ඇත. සෑම අංගයකම සුමට බව රැඳී පවතී.

සාම්ප්‍රදායික සංස්කෘතියේ නව්‍ය ප්‍රකාශයේ සිට, චීන සහ විදේශීය කලාවන්ගේ ඒකාබද්ධ කිරීම් දක්වා, මෙම වසරේ ප්‍රසංගයේ නව්‍යතාවයෙන් සහ ප්‍රීතිය පිරී තිබෙන අතර, වසන්ත උත්සවය සැමරීමේ උණුසුම් හැඟීම ඉන් ප්‍රකාශ කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *