2025 වසරේ නිදහස් වීසා යටතේ චීනයට පැමිණි විදේශිකයින් සංඛ්‍යාවෙහි 50%කට ආසන්න වැඩි වීමක්

2025 වසරේ නිදහස් වීසා යටතේ චීනයට පැමිණි විදේශිකයින් සංඛ්‍යාවෙහි 50%කට ආසන්න වැඩි වීමක්

චීනයේ ක්‍රියාත්මක නිදහස් වීසා ප්‍රතිපත්තිය යටතේ 2025 වසර තුළ චීනය වෙත පැමිණි විදේශිකයින් සංඛ්‍යාව මිලියන 30.08ක් බව වාර්තා වෙයි.

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අද (28) දින නිකුත් කරන ලද දත්තයන්ට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කෙරිණ.

2025 වසරේදී වාර්තා වූ මෙම විදේශිකයින්ගේ පැමිණීම, වාර්ෂිකව 49.5%ක වැඩිවීමක් බවත් අදාළ ‍තොරතුරුවල දැක් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *