2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කිරීමට චීනය සූදානම්

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කිරීමට චීනය සූදානම්

චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන 2025 වසරේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය විදේශයන්හි ප්‍රචාරය කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් පියවරක් සෞදි අරාබියේ රියාද් අගනුවර සාර්ථකව පැවැත්වේ.

2025 වසරේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය සඳහා චීන මාධ්‍ය සමූහය නිර්මාණය කළ බහුවිධ භාෂා ප්‍රචාරක වීඩියෝව එහි “Spring Festival Fair” හිදී ඉකුත් 10වැනිදා හා 11වැනිදා එළි දැක්විණ.

එම ක්‍රියාකාරකමේ සමාරම්භක උත්සවය, කලාත්මක සංදර්ශන සහ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු අපූරු විශේෂාංග රැසක් ඔස්සේ, වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ තොරතුරු දක්නට ලැබිණ.

මෙම අවස්ථාවට සෞදී අරාබියේ රටවල් 10කට අධික සංඛ්‍යාවක තානාපතිවරුන්, සෞදි අරාබියේ පුරවැසියන් දහස් ගණනක් සහ එරට සිටින චීන ජාතිකයින් ආකර්ෂණය විය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *