12 වන බෙයිජිං Xiangshan සංසදය ඇරඹේ

12 වන බෙයිජිං Xiangshan සංසදය ඇරඹේ

12 වන බෙයිජිං Xiangshan සංසදය අද(18) පෙරවරුවේ බෙයිජිං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ විය. චීන ජාතිකාරක්ෂක ඇමති Dong Jun මහතා එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

“ජාත්‍යන්තර පටිපාටිය එක්ව ආරක්ෂා කරමින් සාමකාමී සංවර්ධනය එක්ව ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙම සංසදය 17වැනිදා සිට19 වැනිදා දක්වා දින 3ක් පැවැත්වේ.

රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ ඊට එක් වෙති. මෙම සංසදය සඳහා ලියාපදිංචි වූ මුළු සහභාගිවන්නන් සංඛ්‍යාව 1800 කට අධිකය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *