‘ෂී ජින්පිං ගේ ආර්ථික දැක්ම පිළිබඳ විග්‍රහය’ යන රූපවාහිනී වැඩසටහන විකාශය අද සිට ආරම්භ වේ. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම නිසි, පුළුල් ලෙස විද්‍යමාන කරන ප්‍රථම රූපවාහිනී වැඩසටහන ද මෙයයි.
චීන මාධ්‍ය සමූහය, සංවර්ධනය හා ප්‍රතිසංස්කරණයේ චීන ජාතික කොමිසම විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම වැඩසටහන කොටස් 14කින් සමන්විත ය. අද(24) 19:45ට චීන මාධ්‍ය සමූහයට අයත් මූල්‍ය නාළිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ව තිබේ.