රන්ජන්ගේ ‘OIC ගඩාෆි’ රූගත කෙරේ

රන්ජන්ගේ ‘OIC ගඩාෆි’ රූගත කෙරේ

රන්ජන් රාමනායක විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමා පටය ‘OIC ගඩාෆි’ රූපගත කිරීම් මේ දිනවල සිදුකෙරෙමින් පවතියි. මෙය රන්ජන්ගේ පස්වැනි සිනමා අධ්‍යක්ෂණයයි.

රන්ජන් රාමනායක, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහින්ද පතිරගේ, ගිහාන් ෆර්ඩිනැන්ඩු, ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, ඩිලුක්ෂි වීරපෙරුම, වසන්ත මොරගොඩ, කුමාර තිරිමාදුර, පියුමි බොතේජු, අසංක පෙරේරා, සමන් හේමරත්න, සරත් කුලාංග, චතුර පෙරේරා, වසන්ත මොහන්දිරම්, රුක්මන් තිලකරත්න, අනිල් ජයසිංහ, රංග සම්පත්, රවින්ද්‍ර ප්‍රදීප්, සම්පත් දඩැල්ලගේ යනාදීහු රංගනයෙන් එක්වෙති.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *