බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව හෙට(26) ඇරඹේ

බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව හෙට(26) ඇරඹේ

බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව හෙට (26) සිට 29 වනදා දක්වා චීනයේ Hainan පළාතේ බෝඅඕ හිදී පැවැත්වෙයි.

මෙවර සමුළුවේ තේමාව “ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන්නයි. ලෝක ආර්ථිකය, තාක්ෂණික නවෝත්පාදනය, සමාජ සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගිතාව යන ප්‍රධාන කොටස් හතරක් යටතේ , 40 කට වැඩි උප සංසද මෙවර සමුළුවේදී පැවැත්වීමට නියමිතය.

අද (25) සවස එම වාර්ෂික සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ. ඒ අනුව මෙවර සමුළුව සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් ව පවතී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *